This Telegram channel, led by Lakmal Ramasighe, provides educational resources and support for Grade 11 students studying science in Sri Lanka. The channel aims to foster curiosity and make science an accessible and engaging subject for all learners.
විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිමවෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගතබලාපොරොත්තුවයි.