Latest posts

සවියක් අවැසි අපේම ආදරණීය ජනතාව වෙනුවෙන්... ගංවතුර ව්‍යසනය නිසා කරදරයට පත් වී අවතැන්වී සිටින අපේ සහෘද ජනතාවට උපකාර කිරීම සඳහා මේ මොහොතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමෙන් ඔවුන්ට ශක්තියක් වීමට ඔබටත් එකතු වීමට හැකිය. එළඹෙන දෙසැ. 04 බ්‍රහස්පතින්දා දින දක්වා ගාල්ල ඔසිප්කා ආයතනයට පැමිණ ද්‍රව්‍ය (ඔබට හැකි පමණින්) භාර දීමට හැකිය. සියලුම ද්‍රව්‍ය එකතු කොට උපකාර අත්‍යවශ්‍යම ප්‍රදේශ කිහිපයක් තෝරාගෙන ආරක්ෂිතව යැවීමට අප ආයතනය කටයුතු කරමු. මේ මොහොතේදී අපට කළ හැකි ඉතාම කුඩා දෙයක් පවා ඔවුන්ට විශාල ශක්තියක් වනු ඇත. !! විමසීම් - 0777910128

2025-11-30👁 26

රැකියා ඇබෑර්තුවක් !!! ගාල්ල ඔසිප්කා අධ්‍යාපන ආයතනයේ සේවය කිරීම සඳහා කැමති පහත සුදුසුකම් ඇති අය සිටීනම් අමතන්න. *වයස අවු. 20 - 35 ගැහැනු / පිරිමි *සාමාන්‍ය පෙළ සමත් *සාමාන්‍ය පරිගණක දැනුම සහිත *ගාල්ල අවට පදිංචි ----------------------------- *ආරම්භක වැටුප රු. 30,000 යි. *දහවල් ආහාරය ලබා දේ. *රැකියා වේලාව - පෙ.ව.11 සිට ප.ව.6.00 දක්වා *සතියට එක් දිනයක් නිවාඩු ලබා දේ. (සති අන්තය හැර වෙනත් සතියේ දිනයක නිවාඩු ලබා ගත හැකිය.) අමතන්න - 0777 910 128

2025-08-16👁 65

මෙම පෝස්ට් එක ඔබේ සහෝදර සහෝදරියන් අතර Share කරන්න.

2025-04-22👁 72
More posts in Telegram →

Frequently Asked Questions

Can I browse 2022 Biology Revision Tiss Jananayake Osipka Galle without subscribing?

Yes. Tap "View Channel" to read posts before joining — the channel admin sees only the total subscriber count, never individual visitors. Your identity is not exposed until you tap the Join button inside Telegram. Your phone number is never visible to the channel unless you've made it public in your Telegram privacy settings.

Will my contacts know if I subscribe to 2022 Biology Revision Tiss Jananayake Osipka Galle?

No. Telegram never notifies your contacts when you join or leave a channel. Channels only show a total subscriber count — no names, no usernames, no profile information is visible to anyone.

What does 2022 Biology Revision Tiss Jananayake Osipka Galle post about?

2022 Biology Revision Tiss Jananayake Osipka Galle is a Telegram channel in the Galle Telegram Channels category.

How do you screen 2022 Biology Revision Tiss Jananayake Osipka Galle before publishing?

We verify every listing is publicly accessible, has a minimum subscriber count, and exclude channels Telegram has marked as harmful. If you've subscribed to 2022 Biology Revision Tiss Jananayake Osipka Galle and noticed something suspicious — a review on this page helps others stay safe.