Latest posts

ගාල්ල ඔසිප්කා ආයතනයේ *2027 Paper Class* සඳහා සහභාගී වන දරුවන් පහත ලින්ක් එකෙන් අදාළ වට්සැප් චැනල් එකට සම්බන්ධ වන්න. https://whatsapp.com/channel/0029Vb797V1CMY0OBBi8pM2I *Paper Class Whatsapp Number* 👇👇👇 0707910128 (Whatsapp Messages Only)

2026-09-16👁 322

🛑 *විශේෂ නිවේදනයයි* 🛑 නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට දින (සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා) තිස්ස ජනනායක ගුරුතුමාගේ ගාල්ල ඔසිප්කා ආයතනයේ 2028 Theory සහ 2027 Theory පන්ති *නොපැවැත්වේ.* Paper Class සඳහා සහභාගී වන දරුවන්ගෙන් පසුගිය සතියේ තිබූ ප්‍රශ්න පත්‍රය (Paper 01) ලිවීමට නොහැකි වූ දරුවන් සිටීනම් හෙට හෝ අනිද්දා (17 බ්‍රහස්පතින්දා සහ 18 සිකුරාදා) දින දෙකෙන් එකක පැමිණ එම ප්‍රශ්න පත්‍රය ලිවීමට හැකිය. මෙම සතියට අදාළව ප්‍රශ්න පත්‍රයක් නොමැති අතර දෙවන ප්‍රශ්න පත්‍රය ලබන සතියේදී ලියවනු ලැබේ. (මාසයකට ප්‍රශ්න පත්‍ර 2ක් වන අතර සතියක් හැර සතියක් පැවැත්වේ.) මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

2026-09-16👁 326

🛑 විශේෂ නිවේදනයයි 🛑 හෙට දින (සැප්. 03 බ්‍රහස්පතින්දා) 2027 Theory (සිද්ධාන්ත) පන්තිය සුපුරුදු වේලාවට පැවැත්වේ. මෙම සතියේ ප්‍රශ්න පත්‍රයක් නොමැති අතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්ද නොපැවැත්වේ.

2026-09-02👁 497
More posts in Telegram →

Frequently Asked Questions

Can I browse 2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle without subscribing?

Yes. Tap "View Channel" to read posts before joining — the channel admin sees only the total subscriber count, never individual visitors. Your identity is not exposed until you tap the Join button inside Telegram. Your phone number is never visible to the channel unless you've made it public in your Telegram privacy settings.

Will my contacts know if I subscribe to 2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle?

No. Telegram never notifies your contacts when you join or leave a channel. Channels only show a total subscriber count — no names, no usernames, no profile information is visible to anyone.

What does 2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle post about?

2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle is a Telegram channel in the Galle Telegram Channels category.

How do you screen 2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle before publishing?

We verify every listing is publicly accessible, has a minimum subscriber count, and exclude channels Telegram has marked as harmful. If you've subscribed to 2027 A/L Biology | Tissa Jananayake | Osipka-Galle and noticed something suspicious — a review on this page helps others stay safe.