The SLT Galle Group is a neutral platform for teachers in the Galle District, promoting unity among educators without political bias. The group focuses on collective efforts related to salary negotiations and other professional concerns.
❤️ මෙය ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ගුරුවරු වෙනුවෙන් ක්‍රියාත්මක පාට පක්ෂ සංගම් බේද නොමැති සමූහයකි..❤️ එබැවින් කිසිදු දේශපාලන මතයක් ප්‍රවර්ධනය කිරීම සහ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංගමයකට එරෙහි මඩ ගැසීම් වලින් වළකිමු..❤️ එකම සටන වැටුප් සටනයි